1995 අංක 15 දරන ශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති පනත සහ ඒ යටතේ පනවා ඇති රෙගුලාසීන් ට අනුව ඇතැම් ආයතන නිශ්චිත ව්‍යාපාරික ව්‍යවසායයන් ලෙස හඳුන්වා දී ඇත. මෙම පනත 1999 ජනවාරි 01 දා සිට, හඳුනාගත් නිශ්චිත ව්‍යාපාරික ව්‍යවසායයන්හි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම, ඉදිරිපත් කිරීම සහ විගණනය කිරීම සඳහා අදාල වේ. පනත මගින් නිශ්චිත ව්‍යාපාරික ව්‍යවසායයන් සහ ඒවායෙහි අධ්‍යක්ෂවරුන්, නිලධරයන් සහ විගණකවරුන් වෙත යම් යම් කාර්යයන් සහ වගකීම් පවරා ඇත. එම කාර්යයන් සහ වගකීම් පැහැර හරිනු ලබන අවස්ථාවන් හි දී වර්ෂ 5ක උපරිම සිර දඬුවමක ට යටත් ව විවිධ දඬුවම් ලබා දීම සිදු කරනු ලැබේ.

සබැඳි වෙබ් අඩවි

 
 

Latest Findings

අප අමතන්න

ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලය
293, ගාලු පාර, කොළඹ 03, ශ්‍රී ලංකාව
94-1-2301210
94-1-2301211

Solution by: LankaCom