විගණකවරුන්ගේ වගකීම්


සියලුම නිශ්චිත ව්‍යාපාරික ව්‍යවසායයන් හි මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයෙහි සහතික ලත් සාමාජිකයෙකු විසින් විගණනය කළ යුතුයි. පනත ප්‍රකාරව, විගණකවරුන් විසින් තම විගණන වාර්තාවෙහි, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ට අනුකූලව, ආයතනයෙහි මූල්‍ය ප්‍රකාශන විගණනය කරන ලද බව ට සහතික කළ යුතු වේ. එසේම අදාල මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම් ප්‍රමිති ට අනුකූලව සකසා ඉදිරිපත් කර ඇති බව ට ද සහතික කළ යුතු වේ.

සබැඳි වෙබ් අඩවි

 
 

Latest Findings

අප අමතන්න

ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලය
293, ගාලු පාර, කොළඹ 03, ශ්‍රී ලංකාව
94-1-2301210
94-1-2301211

Solution by: LankaCom