English
Tamil
Sinhala
Toggle navigation
මුල් පිටුව
අප පිළිබඳව
හැඳින්වීම
මණ්ඩලයේ සාමාජිකයින්
රැකියා අවස්ථා
රෙගුලාසි
නිරීක්ෂණ
හඳුනා ගන්නා ලද විශේෂ ගැටළු
නිරීක්ෂණ – මූල්‍ය ප්‍රකාශන සමාලෝචනය
නිරීක්ෂණ – විගණන සමාලෝචනය
පොදු ව්‍යවස්ථානුකූල තොරතුරු
හැඳින්වීම
නිශ්චිත ව්‍යාපාරික ව්‍යවසායයන්
නිශ්චිත ව්‍යාපාරික ව්‍යවසායයන් හි වගකීම
විගණකවරුන්ගේ වගකීම
ශ්‍රී ලංකා ගිණුම් ප්‍රමිති
මණ්ඩලය සතු විමර්ශන බලය
දඬුවම් සහ අනෙකුත් පියවර
වාර්ෂික වාර්තා
අනෙකුත් තොරතුරු
විමසීම්
පැමිණිලි ඉදිරිපත් කරන්න
Feedback
අප අමතන්න
දුරකථන නාමාවලිය
නිශ්චිත ව්‍යාපාරික ව්‍යවසායයන් හි වගකීම්
නිශ්චිත ව්‍යාපාරික ව්‍යවසායයන් හි වගකීම්
සෑම නිශ්චිත ව්‍යාපාරික ව්‍යවසායයක් ම පහත සඳහන් වගකීම් ඉටු කළ යුතුයි. –
යම් නිශ්චිත ව්‍යාපාරික ව්‍යවසායයක මූල්‍ය කාර්ය සාධනය සහ මූල්‍ය තත්ත්වය පිළිබඳ සත්‍ය හා සාධාරණ ප්‍රතිරූපයක් ඉදිරිපත් කිරීමේ අරමුණ ඇතිව, එම ව්‍යාපාරික ව්‍යවසායයේ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම් ප්‍රමිති වල ට අනුකූලව පිළියෙල කිරීම ද, එම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා විගණන ප්‍රමිති වල ට අනුකූලව විගණනය කිරීම ද එවැනි සෑම නිශ්චිත ව්‍යාපාරික ව්‍යවසායයකම වගකීම වේ.
සිය මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයෙහි සහතික ලත් සාමාජිකයෙකු වෙතින් විගණනය කරවා ගැනීම සිදු කළ යුතුයි.
ආයතනයෙහි වාර්ෂික විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශන* ශ්‍රී ලංකා ගිණුම් ප්‍රමිති වල ට අනුකූලව පිළියෙල කර ඇති දැ යි පරීක්ෂා කිරීම පිණිස, එම ආයතනයේ වාර්ෂික මූල්‍ය ප්‍රකාශන වල පිටපතක් ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලය වෙත යොමු කළ යුතුයි.
මණ්ඩලය වෙත හෝ මණ්ඩලය විසින් බලය පවරනු ලබන පුද්ගලයෙකු වෙත, මණ්ඩලය හෝ මණ්ඩලය විසින් බලය පවරනු ලබන පුද්ගලයෙකු විසින් ඉල්ලා සිටින පරිදි, මණ්ඩලය හෝ මණ්ඩලය විසින් බලය පවරනු ලබන පුද්ගලයෙක් නිර්දේශ කරනු ලබන කාල සීමාවක් තුළ ආයතනයේ මූල්‍ය ප්‍රකාශනය ට අදාල ඕනෑම තොරතුරක් ලබා දිය යුතු වේ.
සියලුම නිශ්චිත ව්‍යාපාරික ව්‍යවසායයන්යක් විසින් ම සිය ආයතනයේ වාර්ෂික මූල්‍ය ප්‍රකාශන වල පිටපත් 2ක් පහත දක්වා ඇති ලිපනය ට පැමිණ භාර දී ලදු පතක් ලබා ගත යුතු වේ.
අධ්‍යක්ෂ ජනරාල්,
ශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලය,
3 වන මහළ, 293, ගාලු පාර,
කොළඹ 03.
දුර කථන – +94 11 2301 210
ෆැක්ස් – +94 11 2301 211
විද්‍යුත් තැපැල් –
slaasmb@sltnet.lk
කළමනාකාරීත්වයේ වගකීම්
අදාල ආයතනයේ හෝ රාජ්‍ය සංස්ථාවක හි සියලුම අධ්‍යක්ෂවරුන්, කළමනාකාරවරුන්, ලේකම්වරුන් සහ ඒ හා සමාන අනෙකුත් නිලධාරීන්, තමන් විසින් ක්‍රියාවෙහි නැංවිය යුතු පනත ප්‍රකාර කිසිදු වරදක් සිදු නොවීමට වගබලා ගත යුතු වේ. වැඩි විස්තර සඳහා “දඬුවම් සහ අනෙකුත් පියවර” බලන්න.
ඉක්මන් මාර්ගෝපදේශ
ශ්‍රී ලංකා ගිණුම් ප්‍රමිති
ශ්‍රී ලංකා විගණන ප්‍රමිති
මණ්ඩලයේ සාමාජිකයින්
වාර්ෂික වාර්තාව 2014
රෙගුලාසි සහ ගැසට් පත්‍ර
විගණන ප්‍රමිතිය ඉහළ නැංවීමේ වැඩසටහන්
සබැඳි වෙබ් අඩවි
IFIAR
CA
Latest Findings
Adamjee Lukmanjee & Sons (Private) Limited (2015) - Not presenting consolidated financial statements. (Reference SLFRS for SMEs Section 9, paragraph 9.2)
Central Finance Company PLC (2017) - Not making adequate impairment allowance in relation to loans and receivables (Reference LKAS 39 paragraph 59 and 63).
Direction issued by the Board to re Audit the financial statements of Agalawatte Plantations PLC for the year ended 31 December 2014.
Sierra Construction (Private) Limited (2014) – Not reducing the carrying value of receivables from a related party, to its recoverable value. (Reference LKAS 39 paragraphs 58 and 63)
Akbar Brothers (Private) Limited (2015) – Not presenting consolidated financial statements. (Reference SLFRS for SMEs Section 9, paragraph 9.2)
Kalpitiya Beach Resorts PLC (2017)-Not recognising an impairment of the investment in its associate (Reference LKAS 36, Impairment of Assets Paragraph 8)
Development Lotteries Board (2014) – Not recognizing a liability in respect of taxes in default-(Reference Conceptual Framework, LKAS 32 paragraph 11(a) and LKAS 39 paragraph 43)
අප අමතන්න
ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලය
293, ගාලු පාර, කොළඹ 03, ශ්‍රී ලංකාව
94-1-2301210
94-1-2301211