English
Tamil
Sinhala
Toggle navigation
මුල් පිටුව
අප පිළිබඳව
හැඳින්වීම
මණ්ඩලයේ සාමාජිකයින්
රැකියා අවස්ථා
රෙගුලාසි
නිරීක්ෂණ
හඳුනා ගන්නා ලද විශේෂ ගැටළු
නිරීක්ෂණ – මූල්‍ය ප්‍රකාශන සමාලෝචනය
නිරීක්ෂණ – විගණන සමාලෝචනය
පොදු ව්‍යවස්ථානුකූල තොරතුරු
හැඳින්වීම
නිශ්චිත ව්‍යාපාරික ව්‍යවසායයන්
නිශ්චිත ව්‍යාපාරික ව්‍යවසායයන් හි වගකීම
විගණකවරුන්ගේ වගකීම
ශ්‍රී ලංකා ගිණුම් ප්‍රමිති
මණ්ඩලය සතු විමර්ශන බලය
දඬුවම් සහ අනෙකුත් පියවර
වාර්ෂික වාර්තා
අනෙකුත් තොරතුරු
විමසීම්
පැමිණිලි ඉදිරිපත් කරන්න
අප අමතන්න
දුරකථන නාමාවලිය
ශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති
පනත විසින් දක්වා ඇති අවශ්‍යතා සපුරාලීම සඳහා, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් ශ්‍රී ලංකා ගිණුම් ප්‍රමිති සහ ශ්‍රී ලංකා විගණන ප්‍රමිති හඳුන්වා දී ඇත. මෙම ප්‍රමිති, 1998 දෙසැම්බර් 02 දින අංක 1056/19 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර තිබේ. මෙම ප්‍රමිති, 1999 ජනවාරි 01 දින සිට ඉදිරියට ඇති කාල පරිච්ඡේද සඳහා පිළියෙල කරනු ලබන මූල්‍ය ප්‍රකාශනයන් සඳහා අදාල වේ. පතන යටතේ සම්මත කර ඇති ප්‍රමිති ප්‍රතිශෝධනය කිරීම, වෙනස් කිරීම හෝ සංශෝධනය කිරීම ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් සිදු කෙරෙනු ඇත. එවැනි ප්‍රතිශෝධනය කළ, වෙනස් කළ හෝ සංශෝධනය කළ ප්‍රමිති වෙතොත් ඒවා ගැසට් මගින් ප්‍රකාශයට පත් කෙරෙනු ඇත. අදාල ගැසට් නිවේදනයෙහි දක්වා ඇති දිනෙක හෝ එසේ නොමැති නම් ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කළ දින සිට එසේ ප්‍රකාශයට පත් කරන ලද ප්‍රමිති ප්‍රතිශෝධනය කිරීම්, වෙනස් කිරීම් සහ සංශෝධනය කිරීම් බලාත්මක වේ.
ඉක්මන් මාර්ගෝපදේශ
ශ්‍රී ලංකා ගිණුම් ප්‍රමිති
ශ්‍රී ලංකා විගණන ප්‍රමිති
මණ්ඩලයේ සාමාජිකයින්
වාර්ෂික වාර්තාව 2018
රෙගුලාසි සහ ගැසට් පත්‍ර
විගණන ප්‍රමිතිය ඉහළ නැංවීමේ වැඩසටහන්
සබැඳි වෙබ් අඩවි
IFIAR
CA
Latest Findings
Akbar Brothers (Private) Limited (2015) – Not presenting consolidated financial statements. (Reference SLFRS for SMEs Section 9, paragraph 9.2)
Sierra Construction (Private) Limited (2014) – Not reducing the carrying value of receivables from a related party, to its recoverable value. (Reference LKAS 39 paragraphs 58 and 63)
Kalpitiya Beach Resorts PLC (2017)-Not recognising an impairment of the investment in its associate (Reference LKAS 36, Impairment of Assets Paragraph 8)
Direction issued by the Board to re Audit the financial statements of Agalawatte Plantations PLC for the year ended 31 December 2014.
Central Finance Company PLC (2017) - Not making adequate impairment allowance in relation to loans and receivables (Reference LKAS 39 paragraph 59 and 63).
Development Lotteries Board (2014) – Not recognizing a liability in respect of taxes in default-(Reference Conceptual Framework, LKAS 32 paragraph 11(a) and LKAS 39 paragraph 43)
Adamjee Lukmanjee & Sons (Private) Limited (2015) - Not presenting consolidated financial statements. (Reference SLFRS for SMEs Section 9, paragraph 9.2)
අප අමතන්න
ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලය
293, ගාලු පාර, කොළඹ 03, ශ්‍රී ලංකාව
94-1-2301210
94-1-2301211