මණ්ඩලයේ ප්‍රධාන කාර්යය වන්නේ නිශ්චිත ව්‍යාපාරික ව්‍යවසායයන් හි මූල්‍ය ප්‍රකාශන සැකසීම, ඉදිරිපත් කිරීම සහ විගණනය කිරීම යන අවස්ථාවල දී එම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම් ප්‍රමිති සහ ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ට දක්වන අනුකූල භාවය පිළබඳව අධීක්ෂණය කිරීම යි.