English
Tamil
Sinhala
Sri Lanka Accounting and Auditing Standards
Monitoring Board
Toggle navigation
මුල් පිටුව
අප පිළිබඳව
හැඳින්වීම
මණ්ඩලයේ සාමාජිකයින්
විධායක කාර්යමණ්ඩලය
රැකියා අවස්ථා
රෙගුලාසි
රෙගුලාසි
MoUs with Other Regulators
මණ්ඩලය සතු විමර්ශන බලය
දඬුවම් සහ අනෙකුත් පියවර
නිරීක්ෂණ
හඳුනා ගන්නා ලද විශේෂ ගැටළු
නිරීක්ෂණ – මූල්‍ය ප‍්‍රකාශන සමාලෝචනය
නිරීක්ෂණ – විගණන සමාලෝචනය
පොදු ව්‍යවස්ථානුකූල තොරතුරු
හැඳින්වීම
නිශ්චිත ව්‍යාපාරික ව්‍යවසායයන්
නිශ්චිත ව්‍යාපාරික ව්‍යවසායයන් හි වගකීම
විගණකවරුන්ගේ වගකීම
ශ්‍රී ලංකා ගිණුම් ප්රමිති
වාර්ෂික වාර්තා
අනෙකුත් තොරතුරු
පුවත් සහ සිදුවීම්
මහජන දැනුවත් කිරීමේ ක්‍රියාකාරකම්
ප‍්‍රකාශන
ප්‍රසම්පාදන
නිතර අසන පැන
විමසීම්
අප අමතන්න
පැමිණිලි කිරීම්
2014 වර්ෂය තුළ මූල්‍ය ප‍්‍රකාශන සමාලෝචනයේ නිරීක්ෂණ
2014 වර්ෂය තුළ මූල්‍ය ප‍්‍රකාශන සමාලෝචනයේ නිරීක්ෂණ
අවශ්‍ය නිවැරදි කිරීම් සඳහා එකඟතාවය ලබා ගැනීම් ශී‍්‍ර ලංකා ගිණුම් හා විගණන ප්රමිති සමීක්ෂණ මණ්ඩලය විසින් නිශ්චිත ව්‍යාපාරික ව්‍යවසායන් පහකින් එම ව්‍යවසායන්ගේ මූල්‍ය ප‍්‍රකාශන පිළියෙල කිරීමේදී ගිණුම් ප‍්‍රමිති වලට අනුකූල නොවූ අවස්ථාවන් වල නිවැරදි කිරීම් සඳහා එකඟතාවයන් ලබා ගන්නා ලදී. ලබා ගත් එකඟතාවයන් වල ප‍්‍රතිඵලය ලෙස එම ව්‍යවසායන්ගේ ශූද්ධ ලාභයට/ ස්කන්ධයට වූ නිවැරදි කිරීම් වල අගය රුපියල් බිලියන 2.43 ක් විය. ශී‍්‍ර ලංකා ගිණුම්කරණ ප‍්‍රමිති (SLFRS හෝ LKAS* සමග එකඟනොවූ නිශ්චිත ව්‍යාපාරික ව්‍යවසායන්ගේ එකඟත්වය ලබා ගනු ලැබූ අයිතමයන්ගේ වර්ගයන් පහත දැක්වෙන පරිදි විය.
පරිපාලිත සමාගම් වල වූ ආයෝජන වල අගය හානිකරණය වීම් වියෝජන මූල්‍ය ප‍්‍රකාශන වල හඳුනා නොගැනීම. (SLAS 41 – 9 වන ඡේදය*
සම්බන්ධිත පාර්ශවයන්ගෙන් අඩමාණ ලැබිය යුතු මුදල් සඳහා අගය අඩු වීම වෙන් කිරීමට අපොහොසත් වීම.(SLAS 3 – 13 වන ඡේදය*
ක්ෂයවන වත්කම්වල ජීවිත කාලය පුරා ක්ෂය කිරීමට අපොහොසත් වීම.(SLAS 16 – 50 වන ඡේදය*
බද්ධ ව්‍යාපාර ඒකාබද්ධිත පාලන එ්කකයන් සඳහා පවත්නා ඇල්ම හදුනා ගැනීමේදී සමානුපාතික එ්කාබද්ධ ක‍්‍රමය හෝ හිමිකම් ක‍්‍රමය යොදා ගැනීමට අපොහොසත් වීම.(SLAS 31 – 30 හා 38 වන ඡේද*
එ්කාබද්ධ මූල්‍ය ප‍්‍රකාශන ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම.(SLAS 26 – 9 වන ඡේදය හා LKAS 27 – 9 හා 10 වන ඡේද*
වගකීම් වැඩි කර දැක්වීම. (SLAS 36 – 10 වන ඡේදය*
උපකාරක ලිපි
හඳුනා ගත් ශී‍්‍ර ලංකා ගිණුම්කරණ ප‍්‍රමිති වලට අනුකූලනොවීම් ප‍්‍රමාණාත්මක නමුත් නීතිමය විධිවිධාන යටතේ ක‍්‍රියා කිරීමට තරම් වැදගත් නොවූ අවස්ථා වල එවැනි අනුකූලනොවීම් එම ව්‍යවසායන්ට අවශ්‍ය නිවැරදි කර ගැනීම් කිරීමට තමන්ට අවකාශ සැලසෙන පරිදි දීර්ඝ ලෙස විමර්ශනය නොකර ලිපි මගින් දැනුම් දෙනු ලැබේ. එවැනි ලිපි ීඛ්්ීඵඊ විසින් නිකුත් කරන නියමයන් නොවන අතර ඒවා උපකාරක ලිපි වශයෙන් නිකුත් කෙරේ. නිශ්චිත ව්‍යාපාරික ව්‍යවසායන් විසින් අනුගමනය කල යුතු ශී‍්‍ර ලංකා ගිණුම්කරණ ප‍්‍රමිති (SLFRS හෝ LKAS* වලට අනුකූලව උපකාරක ලිපි නිකුත් කිරීමට හේතු වූ ප‍්‍රධාන සොයා ගැනීම් පහත දැක්වේ.
සම්බන්ධිත පාර්ශව සමග වූ සබඳතා වල ස්වාභාවය පිළිබඳ තොරතුරු මෙන්ම සම්බන්ධිත පාර්ශව සමග වූ ගණුදෙනු පිළිබඳ තොරතුරු හෙලිදරව් නොකිරීම. (LKAS 24 – 17 හා 18 වන ඡේද; සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය 33 කාණ්ඩය 33.9 ඡේදය; සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ව්‍යවසායන් 54 ක් ඇතුළුව නිශ්චිත ව්‍යාපාරික ව්‍යවසායන් 163 ක*
වාර්තා කරන කාලපරිඡේද වල අවසන් දිනට අස්තිත්වයන් මුහුණපාන්නා වූ මූල්‍ය සාදන පත‍්‍ර වලින් පැන නගින අවදානම් වල ස්වභාවය හා ප‍්‍රමාණය හෙලිදරව් නොකිරීම.(SLFRS 7 – 31, 36 හා 37 වන ඡේද; සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ව්‍යවසායන් 86 ක*
විලම්බිත බදු වගකීම හදුනා ගැනීමට අපොහොසත් වීම. (LKAS 12, 15, 20 හා 24 වන ඡේද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය වගන්ති 29 කාණ්ඩය 29.15 ඡේදය; සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ව්‍යවසායන් 16 ක් ඇතුලූව නිශ්චිත ව්‍යාපාරික ව්‍යවසායන් 59 ක* )
මූල්‍ය ප‍්‍රකාශන අවබෝධ කර ගැනීම සඳහා වැදගත් වන මිනුම් පදනම් ඇතුලත් වැදගත් ගිණුම්කරණ ප‍්‍රතිපත්ති වල සාරංශයක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම. (LKAS 1 – 117 වන ඡේදය; නිශ්චිත ව්‍යාපාර ව්‍යවසායන් 45 ක*
පිරිවැය ක‍්‍රමය යටතේ හදුනාගනු ලබන දේපල, පිරියත හා උපකරණ වල ධාරණ අගය ප‍්‍රත්‍යාගණනයේ දී යොදා ගනු ලබන සඵල ප‍්‍රත්‍යාගණිත දිනය, ක‍්‍රම වේදය සහ වැදගත් උපකල්පනයන් හෙලිදරව් කිරීමට නොහැකි වීම. (LKAS 16 – 77 වන ඡේදය; නිශ්චිත ව්‍යාපාර ව්‍යවසායන් 40 ක*
එ්කාබද්ධ මූල්‍ය ප‍්‍රකාශන පිළියෙල කිරීමට සහ ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම. (LKAS 27 – 9 හා 10 වන ඡේද; සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය 9 කාණ්ඩය 9.2 හා 9.3 ඡේද; සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ව්‍යවසායන් 25 ක් ඇතුලූව නිශ්චිත ව්‍යාපාර ව්‍යවසායන් 40 ක*
බදු වියදම (ආදායම* සහ ගිණුම්කරණ ලාභය අතර සම්බන්ධතාවය පැහැදිලි කිරීමට නොහැකි වීම. (LKAS 12 – 81 වන ඡේදය; සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය 29 කාණ්ඩය 29.32 ඡේදය; සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ව්‍යවසායන් 18 ක් ඇතුලූව නිශ්චිත ව්‍යාපාර ව්‍යවසායන් 36 ක*
(English) Survey
(English)
(English) Careers
(English)
Financial Statements External Reviewer (Part Time)
ඉක්මන් මාර්ගෝපදේශ
ශ්‍රී ලංකා ගිණුම් ප්රමිති
ශ්‍රී ලංකා විගණන ප්රමිති
විගණන ප්‍රමිතිය ඉහළ නැංවීමේ වැඩසටහන්
සබැඳි වෙබ් අඩවි
Latest Findings
Local Loans and Development Fund (2023)
- Not applying the requirements of Sri Lanka Accounting Standard SLFRS 9, when preparing and presenting the financial statements for the year ended 31 December 2021, when SLFRS 9 is effective (References: Paragraph 7.1.1. of SLFRS 9).
Nawaloka Hospitals PLC (2023)
- Failing to maintain proper accounting records and not providing the required information to the auditor for the financial year ended 31 March 2022 (Reference: Section 6 (1) of the Sri Lanka Accounting and Auditing Standards Act No. 15 of 1995).
අප අමතන්න
ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්රමිති සමීක්ෂණ මණ්ඩලය
293, ගාලු පාර, කොළඹ 03, ශ්‍රී ලංකාව
94-1-2301210
94-1-2301211
×