English
Tamil
Sinhala
Sri Lanka Accounting and Auditing Standards
Monitoring Board
Toggle navigation
මුල් පිටුව
අප පිළිබඳව
හැඳින්වීම
මණ්ඩලයේ සාමාජිකයින්
විධායක කාර්යමණ්ඩලය
රැකියා අවස්ථා
රෙගුලාසි
රෙගුලාසි
MoUs with Other Regulators
මණ්ඩලය සතු විමර්ශන බලය
දඬුවම් සහ අනෙකුත් පියවර
නිරීක්ෂණ
හඳුනා ගන්නා ලද විශේෂ ගැටළු
නිරීක්ෂණ – මූල්‍ය ප්‍රකාශන සමාලෝචනය
නිරීක්ෂණ – විගණන සමාලෝචනය
පොදු ව්‍යවස්ථානුකූල තොරතුරු
හැඳින්වීම
නිශ්චිත ව්‍යාපාරික ව්‍යවසායයන්
නිශ්චිත ව්‍යාපාරික ව්‍යවසායයන් හි වගකීම
විගණකවරුන්ගේ වගකීම
ශ්‍රී ලංකා ගිණුම් ප්‍රමිති
වාර්ෂික වාර්තා
අනෙකුත් තොරතුරු
පුවත් සහ සිදුවීම්
මහජන දැනුවත් කිරීමේ ක්‍රියාකාරකම්
ප්‍රකාශන
ප්‍රසම්පාදන
නිතර අසන පැන
විමසීම්
අප අමතන්න
පැමිණිලි කිරීම්
හැඳින්වීම
ඉතිහාසය සහ පසුබිම
ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලය, 1995 අංක 15 දරන ශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති පනත යටතේ 1997 දී ස්ථාපනය කරන ලදී. මෙම පනත යටතේ ඇතැම් ආයතන නිශ්චිත ව්‍යාපාරික ව්‍යවසායයන් ලෙස හඳුනාගෙන ඇත. සියලුම ලැයිස්තු ගත සමාගම්, සමීක්ෂණයක් සිදු කිරීම වැදගත් වන ආකාරයේ ව්‍යාපාර පවත්වා ගෙන යන සමාගම් (බැංකු, මූල්‍ය, රක්ෂණ සහ කල්බදු ආදී), අනෙකුත් මහා පරිමාණ සමාගම් (රාජ්‍ය සහ පුද්ගලික) සහ රාජ්‍ය සංස්ථා මේ ගණයට අයත් වේ. සියලුම නිශ්චිත ව්‍යාපාරික ව්‍යවසායයන් විසින් ඔවුන්ගේ වාර්ෂික විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශන වල පිටපතක් ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලය වෙත යොමු කළ යුතු වේ. ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ කාර්ය සාධනය උදෙසා අදාල නිශ්චිත ව්‍යාපාරික ව්‍යවසායයන් හි අධ්‍යක්ෂවරුන්, කළමනාකාරවරුන් සහ විගණකවරුන් වෙතින් අවශ්‍ය ලිපි ලේඛන, තොරතුරු සහ හේතු දැක්වීම් ලබා දෙන ලෙස නියෝග කිරීමේ බලය ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලය සතු වේ. ශ්‍රී ලංකා ගිණුම් ප්‍රමිතීන්ට අනුකූලව මූල්‍ය ප්‍රකාශන සකස්කර නොමැති අවස්ථාවන් හි දී අදාල ආයතනය වෙත අවශ්‍ය නිවැරැදි කිරීම් සිදු කරන ලෙස ට නියම කිරීමට ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලය ට හැකි ය. මෙම පනත යටතේ වූ වරදක් සිදු කරනු ලැබූ අවස්ථානුගත කරුණු සැලකිල්ලට ගෙන, එම වරද සඳහා නියම කරනු ලැබිය හැකි උපරිම දඩ මුදලින් 1/3 ට නො වැඩි මුදල ක් සඳහා එම වරද සමථයකට පත් කිරීමේ හැකියාව ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලය සතු වේ. මහ ජනතාව නොමග යැවීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිතීන් හිතාමතාම උල්ලංඝණය කර ඇති අවස්ථාවක දී වර්ෂ 5ක උපරිම සිර දඬුවමක් දක්වා දඬුවම් නියම කිරීම අධිකරණය විසින් සිදු කෙරෙනු ඇත.
මණ්ඩලයේ කර්තව්‍යය
නිශ්චිත ව්‍යාපාරික ව්‍යවසායයන් හි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම, ඉදිරිපත් කිරීම සහ විගණනය කිරීම යන අවස්ථාවල දී එම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම් ප්‍රමිති සහ ශ්‍රී ලංකා විගණන ප්‍රමිති වල ට එකඟ ව ක්‍රියා කරන බවට අධීක්ෂණය කිරීම.
(English) Survey
(English)
(English) Careers
(English)
Financial Statements External Reviewer (Part Time)
ඉක්මන් මාර්ගෝපදේශ
ශ්‍රී ලංකා ගිණුම් ප්‍රමිති
ශ්‍රී ලංකා විගණන ප්‍රමිති
විගණන ප්‍රමිතිය ඉහළ නැංවීමේ වැඩසටහන්
සබැඳි වෙබ් අඩවි
Latest Findings
Local Loans and Development Fund (2023)
- Not applying the requirements of Sri Lanka Accounting Standard SLFRS 9, when preparing and presenting the financial statements for the year ended 31 December 2021, when SLFRS 9 is effective (References: Paragraph 7.1.1. of SLFRS 9).
Nawaloka Hospitals PLC (2023)
- Failing to maintain proper accounting records and not providing the required information to the auditor for the financial year ended 31 March 2022 (Reference: Section 6 (1) of the Sri Lanka Accounting and Auditing Standards Act No. 15 of 1995).
අප අමතන්න
ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලය
293, ගාලු පාර, කොළඹ 03, ශ්‍රී ලංකාව
94-1-2301210
94-1-2301211
×