English
Tamil
Sinhala
Sri Lanka Accounting and Auditing Standards
Monitoring Board
Toggle navigation
මුල් පිටුව
අප පිළිබඳව
හැඳින්වීම
මණ්ඩලයේ සාමාජිකයින්
විධායක කාර්යමණ්ඩලය
රැකියා අවස්ථා
රෙගුලාසි
රෙගුලාසි
MoUs with Other Regulators
මණ්ඩලය සතු විමර්ශන බලය
දඬුවම් සහ අනෙකුත් පියවර
නිරීක්ෂණ
හඳුනා ගන්නා ලද විශේෂ ගැටළු
නිරීක්ෂණ – මූල්‍ය ප්‍රකාශන සමාලෝචනය
නිරීක්ෂණ – විගණන සමාලෝචනය
පොදු ව්‍යවස්ථානුකූල තොරතුරු
හැඳින්වීම
නිශ්චිත ව්‍යාපාරික ව්‍යවසායයන්
නිශ්චිත ව්‍යාපාරික ව්‍යවසායයන් හි වගකීම
විගණකවරුන්ගේ වගකීම
ශ්‍රී ලංකා ගිණුම් ප්‍රමිති
වාර්ෂික වාර්තා
අනෙකුත් තොරතුරු
පුවත් සහ සිදුවීම්
මහජන දැනුවත් කිරීමේ ක්‍රියාකාරකම්
ප්‍රකාශන
ප්‍රසම්පාදන
නිතර අසන පැන
විමසීම්
අප අමතන්න
පැමිණිලි කිරීම්
දඬුවම් සහ අනෙකුත් පියවර
පනත ප්‍රකාරව කටයුතු කිරීමට අපොහොසත් වන ඕනෑම පුද්ගලයෙකු මෙම පනත යටතේ වරදකරුවෙකු වේ. මහේස්ත්‍රාත්වරයා ඉදිරිපිට සිදු කරන ලද නඩු විභාගයකින් එසේ වරදකරු වූ විට උපරිම රුපියල් ලක්ෂ 5කට යටත් දඩ මුදලක් නියම කළ හැකි වේ.
මෙම පනත යටතේ යම් පුද්ගලයෙකු වරදකරු කරනු ලැබ, එම වරද සංයුක්ත වන ක්‍රියාව කරන ලද්දේ, අදාල නිශ්චිත ව්‍යාපාරික ව්‍යවසායයන්යෙහි අනෙකුත් කොටස්කරුවන් හෝ අදාල නිශ්චිත ව්‍යාපාරික ව්‍යවසායයන්ය සමග ගණුදෙනු කරන මූල්‍ය ආයතන හෝ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව හෝ නොමග යැවීමේ අදහසින් බවට අධිකරණය තීරණය කරනු ලබන අවස්ථාවක හෝ එම වරද සිදු කර ඇත්තේ බලපත්‍ර ලාභී වාණිජ බැංකුවක් නම්, අදාල වාණිජ බැංකුව, සිය තැන්පත්කරුවන් නොමග යැවීමේ අදහසින් කටයුතු කර ඇති බවට අධිකරණය තීරණය කරන අවස්ථාවක දී අධිකරණය විසින් වරදකරු, උපරිම වර්ෂ 5ක් දක්වා වන සිර දඬුවමකට යටත් කෙරෙනු ඇත.
මෙම පනත යටතේ යම් සංස්ථාවක් වෙතින් වරදක් සිදු වූ විට, එම වරද සිදු වූ අවස්ථාවෙහි සේවයේ නියුතු වූ යම් අධ්‍යක්ෂවරයෙකු, කළමනාකාරවරයෙකු, ලේකම්වරයෙකු හෝ ඒ හා සමාන වෙනත් නිලධාරියෙකු, එම වරද සිදුවී ඇත්තේ කිසිදු ආකාරයකින් තම අනුදැනුම හෝ සහභාගීත්වය නොමැතිව බව ට සහ තම රාජකාරි වපසරිය තුළ එවන් වැරදි සිදු වීමට ඇති ඉඩකඩ තමන් විසින් අසුරා ඇති බව ට සාධක සහිතවඅදාල නිලධාරියා විසින් ඔප්පු කර ඇත්නම් මිස ඔහු වරදකරු ලෙස සලකනු ලැබේ.
යම් නිශ්චිත ව්‍යාපාරික ව්‍යවසායයක ගණකාධිකාරිවරයෙකු විසින් මෙම පනතේ යම් විධි විධානයක් කඩ කරන ලද අවස්ථාවක දී එම ගණකාධිකාරීවරයාට එරෙහිව සුදුසු ක්‍රියා මාර්ගයක් ගැනීම ට ඔහු සාමාජිකත්වය දරන වෘත්තීය ආයතනය ට හැකි වන පරිදි එම කඩ කිරීම පිළිබඳව අදාල ආයතනය ට දැනුම් දීම මණ්ඩලයේ කාර්යය වේ.
යම් නිශ්චිත ව්‍යාපාරික ව්‍යවසායයක් මෙම පනතේ විධි විධාන වලට අනුකූලව ක්‍රියා කිරිම පැහැර හැර ඇති අවස්ථාවක දී, මණ්ඩලය වෙත පැවරෙන වගකීම වන්නේ එවන් නිශ්චිත ව්‍යාපාරික ව්‍යවසායයන් පිළිබඳව, පහත ආයතන දැනුම්වත් කිරීම යි.
එම නිශ්චිත ව්‍යාපාරික ව්‍යවසායයේ කටයුතු පාලනය කිරීම ට හෝ අධීක්ෂණය කිරීම ට නීතිය මගින් බලය පවරා ඇති යම් අධිකාරියක් සහ,
දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව (නිශ්චිත ව්‍යාපාරික ව්‍යවසායය පනත ප්‍රකාරව කටයුතු නොකිරීම හේතුවෙන් අදාල නිශ්චිත ව්‍යාපාරික ව්‍යවසායය විසින් ගෙවිය යුතු බදු ප්‍රමාණය අඩු වී ඇති බවක් මණ්ඩලය වෙත නිරීක්ෂණය වන්නේ නම්)
(English) Survey
(English)
(English) Careers
(English)
Financial Statements External Reviewer (Part Time)
ඉක්මන් මාර්ගෝපදේශ
ශ්‍රී ලංකා ගිණුම් ප්‍රමිති
ශ්‍රී ලංකා විගණන ප්‍රමිති
විගණන ප්‍රමිතිය ඉහළ නැංවීමේ වැඩසටහන්
සබැඳි වෙබ් අඩවි
Latest Findings
Local Loans and Development Fund (2023)
- Not applying the requirements of Sri Lanka Accounting Standard SLFRS 9, when preparing and presenting the financial statements for the year ended 31 December 2021, when SLFRS 9 is effective (References: Paragraph 7.1.1. of SLFRS 9).
Nawaloka Hospitals PLC (2023)
- Failing to maintain proper accounting records and not providing the required information to the auditor for the financial year ended 31 March 2022 (Reference: Section 6 (1) of the Sri Lanka Accounting and Auditing Standards Act No. 15 of 1995).
අප අමතන්න
ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලය
293, ගාලු පාර, කොළඹ 03, ශ්‍රී ලංකාව
94-1-2301210
94-1-2301211
×