English
Tamil
Sinhala
Sri Lanka Accounting and Auditing Standards
Monitoring Board
Toggle navigation
මුල් පිටුව
අප පිළිබඳව
හැඳින්වීම
මණ්ඩලයේ සාමාජිකයින්
විධායක කාර්යමණ්ඩලය
රැකියා අවස්ථා
රෙගුලාසි
රෙගුලාසි
MoUs with Other Regulators
මණ්ඩලය සතු විමර්ශන බලය
දඬුවම් සහ අනෙකුත් පියවර
නිරීක්ෂණ
හඳුනා ගන්නා ලද විශේෂ ගැටළු
නිරීක්ෂණ – මූල්‍ය ප්‍රකාශන සමාලෝචනය
නිරීක්ෂණ – විගණන සමාලෝචනය
පොදු ව්‍යවස්ථානුකූල තොරතුරු
හැඳින්වීම
නිශ්චිත ව්‍යාපාරික ව්‍යවසායයන්
නිශ්චිත ව්‍යාපාරික ව්‍යවසායයන් හි වගකීම
විගණකවරුන්ගේ වගකීම
ශ්‍රී ලංකා ගිණුම් ප්‍රමිති
වාර්ෂික වාර්තා
අනෙකුත් තොරතුරු
පුවත් සහ සිදුවීම්
මහජන දැනුවත් කිරීමේ ක්‍රියාකාරකම්
ප්‍රකාශන
ප්‍රසම්පාදන
නිතර අසන පැන
විමසීම්
අප අමතන්න
පැමිණිලි කිරීම්
නිශ්චිත ව්‍යාපාරික ව්‍යවසායයන්
පනත සහ පනත යටතේ කරනු ලැබූ නියෝග ප්‍රකාර, පහත සඳහන් ආයතන නිශ්චිත ව්‍යාපාරික ව්‍යවසායයන් ලෙස නිර්වචනය කර ඇත.
1988 අංක 30 දරන බැංකු පනත යටතේ බලපත්‍ර ලත් සමාගම්
රක්ෂණ ව්‍යාපාර කයුතු පවත්වාගෙන යාම සඳහා 1962 අංක 25 දරන රක්ෂණ පාලන කිරීමේ පනත යටතේ බලය පවරන ලද සමාගම්.
කල්බදු ව්‍යාපාර කටයුතු වල නිරතව සිටින සමාගම්.
ණය නිශ්කාෂණ සමාගම්.
1988 අංක 78 දරන මූල්‍ය සමාගම් පනත යටතේ ලියා පදිංචි කරන ලද සමාගම්.
ඒකක භාර ක්‍රියාත්මක කිරීම සඳහා 1987 අංක 36 දරන ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත යටතේ බලපත්‍ර ලත් සමාගම්.
අරමුදල් පාලන සමාගම්
ව්‍යාපාර වස්තු තැරැව්කරුවන් ලෙස හෝ ව්‍යාපාර වස්තු වෙළෙන්දන් ලෙස ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යෑම ට 1987 අංක 36 දරන සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත යටතේ බලපත්‍ර ලත් සමාගම්
ව්‍යාපාර වස්තු විනිමය ස්ථානයක් ලෙස ක්‍රියා කිරීමට 1987 අංක 36 දරන සුරැකුම් පත් සහ විනිමය කොමිෂන් සභා පනත යටතේ බලපත්‍ර ලත් සමාගම්.
1987 අංක 36 දරන ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත යටතේ බලපත්‍ර දී ඇති ව්‍යාපාර වස්තු විනිමය ස්ථානයක ලැයිස්තු ගත සමාගම්.
වෙනත් සමාගම්
රුපියල් මිලියන 500ට වැඩි පිරිවැටුමක් සහිත සමාගම්;
පසුගිය මුදල් වර්ෂය අවසානයේ දී කොටස් හිමියන් ගේ සම කොටස් ප්‍රමාණය රුපියල් මිලියන 100ට වැඩි සමාගම්;
පසුගිය මුදල් වර්ෂය අවසානයේ දී මුලු වත්කම් ප්‍රමාණය රුපියල් මිලියන 300ට වැඩි සමාගම්;
පසුගිය මුදල් වර්ෂය අවසානයේ දී බැංකු සහ මූල්‍ය ආයතන වලට රුපියල් මිලියන 100ට වැඩි බැරකම් ඇති සමාගම්;
සේවකයින් 1000ට වැඩි ප්‍රමාණයක් සේවයේ නියුතු සමාගම්.
භාණ්ඩ හා සේවා විකිණීමෙහි නියුතු රාජ්‍ය සංස්ථා
ඉහත සඳහන් කුමන හෝ කාණ්ඩයකට අයත් වන ව්‍යාපාර සමූහයන්. මෙහි දී ව්‍යාපාර සමූහය ලෙස අදහස් වන්නේ එක් පාලක සමාගමක් සහ එහි පාලිත සමාගම් වේ. මෙම සමාගම් 1982 අංක 17 දරන සමාගම් පනතේ 147 වගන්තිය යටතේ ස්ථාපනය කරන ලද සමාගම් විය යුතුයි.
(English) Survey
(English)
(English) Careers
(English)
Financial Statements External Reviewer (Part Time)
ඉක්මන් මාර්ගෝපදේශ
ශ්‍රී ලංකා ගිණුම් ප්‍රමිති
ශ්‍රී ලංකා විගණන ප්‍රමිති
විගණන ප්‍රමිතිය ඉහළ නැංවීමේ වැඩසටහන්
සබැඳි වෙබ් අඩවි
Latest Findings
Local Loans and Development Fund (2023)
- Not applying the requirements of Sri Lanka Accounting Standard SLFRS 9, when preparing and presenting the financial statements for the year ended 31 December 2021, when SLFRS 9 is effective (References: Paragraph 7.1.1. of SLFRS 9).
Nawaloka Hospitals PLC (2023)
- Failing to maintain proper accounting records and not providing the required information to the auditor for the financial year ended 31 March 2022 (Reference: Section 6 (1) of the Sri Lanka Accounting and Auditing Standards Act No. 15 of 1995).
අප අමතන්න
ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලය
293, ගාලු පාර, කොළඹ 03, ශ්‍රී ලංකාව
94-1-2301210
94-1-2301211
×