English
Tamil
Sinhala
Sri Lanka Accounting and Auditing Standards
Monitoring Board
Toggle navigation
මුල් පිටුව
අප පිළිබඳව
හැඳින්වීම
මණ්ඩලයේ සාමාජිකයින්
විධායක කාර්යමණ්ඩලය
රැකියා අවස්ථා
රෙගුලාසි
රෙගුලාසි
MoUs with Other Regulators
මණ්ඩලය සතු විමර්ශන බලය
දඬුවම් සහ අනෙකුත් පියවර
නිරීක්ෂණ
හඳුනා ගන්නා ලද විශේෂ ගැටළු
නිරීක්ෂණ – මූල්‍ය ප්‍රකාශන සමාලෝචනය
නිරීක්ෂණ – විගණන සමාලෝචනය
පොදු ව්‍යවස්ථානුකූල තොරතුරු
හැඳින්වීම
නිශ්චිත ව්‍යාපාරික ව්‍යවසායයන්
නිශ්චිත ව්‍යාපාරික ව්‍යවසායයන් හි වගකීම
විගණකවරුන්ගේ වගකීම
ශ්‍රී ලංකා ගිණුම් ප්‍රමිති
වාර්ෂික වාර්තා
අනෙකුත් තොරතුරු
පුවත් සහ සිදුවීම්
මහජන දැනුවත් කිරීමේ ක්‍රියාකාරකම්
ප්‍රකාශන
ප්‍රසම්පාදන
නිතර අසන පැන
විමසීම්
අප අමතන්න
පැමිණිලි කිරීම්
නිශ්චිත ව්‍යාපාරික ව්‍යවසායයන් හි වගකීම්
නිශ්චිත ව්‍යාපාරික ව්‍යවසායයන් හි වගකීම්
සෑම නිශ්චිත ව්‍යාපාරික ව්‍යවසායයක් ම පහත සඳහන් වගකීම් ඉටු කළ යුතුයි. –
යම් නිශ්චිත ව්‍යාපාරික ව්‍යවසායයක මූල්‍ය කාර්ය සාධනය සහ මූල්‍ය තත්ත්වය පිළිබඳ සත්‍ය හා සාධාරණ ප්‍රතිරූපයක් ඉදිරිපත් කිරීමේ අරමුණ ඇතිව, එම ව්‍යාපාරික ව්‍යවසායයේ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම් ප්‍රමිති වල ට අනුකූලව පිළියෙල කිරීම ද, එම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා විගණන ප්‍රමිති වල ට අනුකූලව විගණනය කිරීම ද එවැනි සෑම නිශ්චිත ව්‍යාපාරික ව්‍යවසායයකම වගකීම වේ.
සිය මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයෙහි සහතික ලත් සාමාජිකයෙකු වෙතින් විගණනය කරවා ගැනීම සිදු කළ යුතුයි.
ආයතනයෙහි වාර්ෂික විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම් ප්‍රමිති වල ට අනුකූලව පිළියෙල කර ඇති දැ යි පරීක්ෂා කිරීම පිණිස, එම ආයතනයේ වාර්ෂික මූල්‍ය ප්‍රකාශන වල පිටපතක් ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලය වෙත යොමු කළ යුතුයි.
මණ්ඩලය වෙත හෝ මණ්ඩලය විසින් බලය පවරනු ලබන පුද්ගලයෙකු වෙත, මණ්ඩලය හෝ මණ්ඩලය විසින් බලය පවරනු ලබන පුද්ගලයෙකු විසින් ඉල්ලා සිටින පරිදි, මණ්ඩලය හෝ මණ්ඩලය විසින් බලය පවරනු ලබන පුද්ගලයෙක් නිර්දේශ කරනු ලබන කාල සීමාවක් තුළ ආයතනයේ මූල්‍ය ප්‍රකාශනය ට අදාල ඕනෑම තොරතුරක් ලබා දිය යුතු වේ.
සියලුම නිශ්චිත ව්‍යාපාරික ව්‍යවසායයන්යක් විසින් ම සිය ආයතනයේ වාර්ෂික මූල්‍ය ප්‍රකාශන වල පිටපත් 2ක් පහත දක්වා ඇති ලිපනය ට පැමිණ භාර දී ලදු පතක් ලබා ගත යුතු වේ.අධ්‍යක්ෂ ජනරාල්, ශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලය, 3 වන මහළ, 293, ගාලු පාර, කොළඹ 03.දුර කථන – +94 11 2301 210 ෆැක්ස් – +94 11 2301 211 විද්‍යුත් තැපැල් –
info@slaasmb.gov.lk
කළමනාකාරීත්වයේ වගකීම්
අදාල ආයතනයේ හෝ රාජ්‍ය සංස්ථාවක හි සියලුම අධ්‍යක්ෂවරුන්, කළමනාකාරවරුන්, ලේකම්වරුන් සහ ඒ හා සමාන අනෙකුත් නිලධාරීන්, තමන් විසින් ක්‍රියාවෙහි නැංවිය යුතු පනත ප්‍රකාර කිසිදු වරදක් සිදු නොවීමට වගබලා ගත යුතු වේ. වැඩි විස්තර සඳහා “දඬුවම් සහ අනෙකුත් පියවර” බලන්න.
(English) Survey
(English)
(English) Careers
(English)
Financial Statements External Reviewer (Part Time)
ඉක්මන් මාර්ගෝපදේශ
ශ්‍රී ලංකා ගිණුම් ප්‍රමිති
ශ්‍රී ලංකා විගණන ප්‍රමිති
විගණන ප්‍රමිතිය ඉහළ නැංවීමේ වැඩසටහන්
සබැඳි වෙබ් අඩවි
Latest Findings
Local Loans and Development Fund (2023)
- Not applying the requirements of Sri Lanka Accounting Standard SLFRS 9, when preparing and presenting the financial statements for the year ended 31 December 2021, when SLFRS 9 is effective (References: Paragraph 7.1.1. of SLFRS 9).
Nawaloka Hospitals PLC (2023)
- Failing to maintain proper accounting records and not providing the required information to the auditor for the financial year ended 31 March 2022 (Reference: Section 6 (1) of the Sri Lanka Accounting and Auditing Standards Act No. 15 of 1995).
අප අමතන්න
ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලය
293, ගාලු පාර, කොළඹ 03, ශ්‍රී ලංකාව
94-1-2301210
94-1-2301211
×